වහාම ක්‍රියාත්මක වන තවත් ප්‍රදේශ දෙකකට පොලිස් ඇඳිරි නීතිය පනවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 13, 2019

වහාම ක්‍රියාත්මක වන තවත් ප්‍රදේශ දෙකකට පොලිස් ඇඳිරි නීතිය පනවයි

රස්නායක සහ කොබෙයිගනේ යන පොලිස් බල ප්‍රදේශවලටත්  හෙට උදෑසන 4 දක්වා වහාම ක්‍රියාත්මක වනපරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad