අස්ගිරි මහ නාහිමිට විරුද්දව ජිනිවා වෙත පැමිණිලි කෙරේ.. මහ කොමසාරිස්ගෙන් වහා ප‍්‍රතිචාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

අස්ගිරි මහ නාහිමිට විරුද්දව ජිනිවා වෙත පැමිණිලි කෙරේ.. මහ කොමසාරිස්ගෙන් වහා ප‍්‍රතිචාර

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට විරුද්දව අස්ගිරි මහ නායක වරකාගොඩ ඤාණරතන හිමිවන් විසින් ප‍්‍රකාශයක් කලේ යයි මෙරට රාජ්‍ය නොවන සංවිධානයක් විසින් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර තිබේ. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වෙත මෙම පැමිිණිල් කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසිනි.

ඇතැම් ආගම්ක නායකයන් විසින් කර ඇති ප්‍රචණ්ඩත්වයට ඇති කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුව ඇතැයි කොමසාරිස්වරිය 41 වැනි සැසිවාරට අමකමින් සදහන් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad