සමෘද්ධි ව්‍යපාරය අති අසාර්ථක ව්‍යපාරයක්… සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම - අලුත් ආණ්ඩුකාර කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

සමෘද්ධි ව්‍යපාරය අති අසාර්ථක ව්‍යපාරයක්… සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම - අලුත් ආණ්ඩුකාර කියයි

ර්කානුකූලව ගත් විට සමෘද්ධි ව්‍යපාරය කියන්නෙ අති අසාර්ථක ව්‍යපාරයක් බවත් තමන්ට බලය තියෙනවානමි සමෘද්ධි ව්‍යපාරය අහෝසි කරන බවත් සබරගමු පලාත් ආණ්ඩුකාර ධමිම දිසානායක මහතා බලංගොඩ දි පැවැසිය. දිලිදුකම පිටු දැකිමට අදාලව සමෘද්ධි නිළධාරීන්ට රැකියාවක් ලැබුණුම එම නිළධාරීන්ගේ දිලිදුකම නැති වෙන බවත් විශාල ප්‍රමානයකට සමෘද්ධි සහනාධාර දුන් පසු ඒ දෙන දේශපාලඥයන්ගේ දිළිඳු කමද නැති වන බවද ධමිම දිසානායක මහතා කිය.

සමෘද්ධි ව්‍යපාරය තමයි ඡන්ද මැෂිම බවට එක්තරා කාලයක පසුගිය ආණ්ඩුවක එක අැමතිවක් කියු බව ඒ මහතා පැවැසිය.

අපේ ව්‍යපෘතිය විය යුත්තේ දුප්පත් කම අඩු කරන මැෂින් හදන එක බව වැඩිදුරටත් හෙතෙම කිය .

ඒ මහතා මෙ බව පැවැසුවෙ බලන්ගොඩ ප්‍රදේශිය සභාවේ නව ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබිම අවස්ථාවවට එක් වෙමින්ණි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන


No comments:

Post a Comment

Post Bottom Ad