ජවිපෙත් ආණ්ඩුවට එරෙහි ජල්ලියකට සැරසෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 29, 2019

ජවිපෙත් ආණ්ඩුවට එරෙහි ජල්ලියකට සැරසෙයි !

ට අරාජික කළ ආණ්ඩුව පළවා හරින ‘‘වීදි බසින පාද සටන’’ නමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාළිය හා රැලිය ජූලි 7 හා 8 දිනයන්හිදී පැවැත්වේ. ජුලි 07 වැනිදා කළුතරින් ආරම්භ කරන පෙළපාළිය එදින මොරටුවෙන් අවසන් කර පසුදින එතැන් සිට නුගේගොඩ දක්වා පැමිණ විරෝධතා රැලියක් පැවැත්වීමට සැලසුමේ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය


ආණ්ඩුවට එරෙහිව එම පක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම ජූලි 10 හා 11 යන දිනවල පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙම විරෝධතා පෙළපාළිය සංවිධානය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad