රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොරොන්දු වූ රුපියල් 50 ක මුදල වැඩි නොකිරීම සම්බන්ධයෙන් මෙම ඇමතිවරුන් දෙදෙනා අවසන් වරට පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විවේචනයක් එල්ල කර ඇති බවයි.
මෙම වැටුප් වැඩිකිරීම අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට පොරොන්දු වුවත් එය මෙතෙක් සිදු කර නැතැයි ඔවුන් චෝදනා කර ඇත.
මේ හේතුවෙන් තවදුරටත් ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න තීන්දුවක් ගැනීමට කාලය පැමිණ ඇති බවත් ඔවුන් අනතුරු අඟවා තිබේ.


No comments:
Post a Comment