කෙසේවුවද නිකුත්කර ඇති ගැසට් පත්‍රයට අනුව ත්‍රිවිධ හමුදාවට හැර සෙස්සන්ට ශ්‍රී ලංකා භූමිය තුළ ඉහත සඳහන් කළ යානා ගුවන් ගත කිරීමට ඒ අනුව නොහැකිව තිබේ.
මේ තහනමට මූලිකම හේතුව වී ඇත්තේ ලංකාව තුළ ඩ්‍රෝන යැවීමට එක් පෞද්ගලික ආයතනයක් සඳහා බලපත්‍ර ලබාදීම බවද පැවසේ.
අදාළ සමාගමට මේ බලපත්‍රය ලබාදීමට සූදානම් වන්නේ බෙහෙත් වර්ග, හදිසි ශෛල්‍ය උපකරණ හා ලේ ප්‍රවාහණය කිරීමට මූලිකත්වය ලබාදෙමින් බවද පැවසේ.
පසුගිය කාලයේදී අන්තර් ජාල සේවා සපයන ප්‍රධාන ආයතනයක් වන කප්රුක ශ්‍රී ලංකාවේ මුහුදාශ්‍රීත ප්‍රදේශවලට ඩ්‍රෝන මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පෙරහුරු පවත්වා තිබූ බවද මේ අතර වාර්තා වේ.


No comments:
Post a Comment