චන්දික හතුරුසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 24, 2019

චන්දික හතුරුසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සිය ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබෙනවා.

 ඊයේ පැවති එහි විධායක සභාවේදී මීට අදාළ තීරණය ගෙන ඇති අතර සෙසු පුහුණුකරුවන්ගේ කාලය දීර්ඝ නොකිරීමටයි ද එහිදී තීරණය කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

බංග්ලාදේශ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා.

No comments:

Post a Comment

Post Bottom Ad