කාගෙත් හිත ගත් දෙවැනි ඉනිමේ සමල්කා - ශනුද්‍රි ප්‍රියසාද්ගේ සමාජ ජාලාවල කතාබහට ලක්වෙන ඡායාරූප එකතුවක් මෙන්න [PHOTOS] | Shanudrie Priyasad's Gossip Photo collection - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 1, 2021

කාගෙත් හිත ගත් දෙවැනි ඉනිමේ සමල්කා - ශනුද්‍රි ප්‍රියසාද්ගේ සමාජ ජාලාවල කතාබහට ලක්වෙන ඡායාරූප එකතුවක් මෙන්න [PHOTOS] | Shanudrie Priyasad's Gossip Photo collection

කාගෙත් හිත ගත් දෙවැනි ඉනිමේ සමල්කා

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කා ගැන හැමෝම දන්නවා. 
ඒ තරමටම සමල්කා චරිතයට රසික ආදරය හිමිවෙලා තියෙනවා. ඇත්ත නමින් ඇය ශනුද්‍රි ප්‍රියසාද්.

බමින්නාහන්නඩිගේ ශනුද්‍රි ප්‍රියසාද් උපත ලබන්නේ 1997 සැප්තැම්බර් 8 ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නිළියක් මෙන්ම නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් කියන මේ හැම අතින්ම දක්ෂ චරිතයක් වෙනවා.
කාගේත් සිත් ඇදගන්නා සුරූපී පෙනුමක්ද ශානුද්රිට තිබෙනවා.ඉතින් අද අපි සිතුවේ ශානුද්රි ගැන ඔබට කියන්න.ඇගේ පළමු සිනමා භූමිකාව ඔන්න බබෝ චිත්‍රපටය රඟපෑ අතර එය ඇගේ පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර පසුව ඇය රෝස කැලේ, සුවද දැනුනා ජිවිතේ අඟර දඟර සහ ලැන්ටින් සිංගෝ යන චිත්‍රපටවල රංගනයෙන් දායකවුණා ඇය දේවේනි ඉනිම ටෙලිඩ්‍රාමා හි සමල්කා ලෙස රඟපෑවා ඇය මල් සිහිනේ සංගීත වීඩියෝවක ද පෙනීසිටියා ඒ වගේමයි දැන් අලුතෙන්ම විකාශය වෙන තාදී ටෙලි කතාවෙන් ශානුද්රි නැවතත් ටෙලි කතාවක අපිට දැකගන්න පුළුවන් ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය ගේ ඡායාරූප පෙළක් තමයි මේ.
























No comments:

Post a Comment

Post Bottom Ad