මුස්ලිම් ආගමික නීතියක් වන ෂරියා නීතිය සම්බන්ධයෙන් කිසිදු සිංහල ජාතිකයෙකු බියක් ඇතිකරගත යුතු නැති බවද පැවසීය.
හිටපු ආණ්ඩුකාර වරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය කුමන කතා කිව්වද ඔවුනට නැවත ඡන්දය දිනන්න බැරි බවත් සුළු ජාතින් නැතුව ආණ්ඩු පිහිටුවන්න නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී නැවතත් ජාතික සන්ධානයක් යටතේ කටයුතු කරන බවත් එම සන්ධානයට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක් වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.


No comments:
Post a Comment