ඒ අනුව ලබන අගෝස්තු 15 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේද නැද්ද යන්න ස්ථිර වියයුතු බවද ඔහු කියා සිටී.
එදිනට පෙර පළාත් සභා ගැන තීන්දුවක් නොගතහොත් නියමිත පරිදි ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද මැකෝ සඳහන් කර තිබේ.
එලෙස තනතුර හැරයන්නේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත්වන බවට දුන් ප්‍රතිඥාව අනුව යැයිද ඔහු කියා සිටී.


No comments:
Post a Comment