අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්ෂ නායක්තවයට සුදුස්සා සජිත් - හරීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

අප‍්‍රසාදයට පත් නායකත්වය වෙනස් විය යුතුයි.. පක්ෂ නායක්තවයට සුදුස්සා සජිත් - හරීන්

ක්සත් ජාතික පක්ෂ නායකත්වය අප්‍රසාදයට පත්ව ඇති නම් එය වෙනස් විය යුතු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටද වැඩිපුරම සුදුසුකම් පෙන්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ඔහු සඳහන් කළේය.

අද වන විට පක්ෂ නායකත්වයට මෙන්ම ජනාධිපති අපේක්ෂකත්වයට ද සජිත් ප්‍රේමදාස මහතා තරම් සුදුස්සෙකු තමන් දකින්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad