මාතලේ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර වාර්තා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මැති ඇමතිවරුන් ගණනාවක්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් වීමට නියමිත බවයි.
තවත් පිරිසක් කිසිදු කඳවුරකට සහයෝගය නොදක්වන්නට ද තීරණය කර ඇත.


No comments:
Post a Comment