ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති - අනුර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 5, 2019

ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති - අනුර

හින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට දීමට කැමැත්තක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ තම රජවීම සඳහා වුවමනාවෙන් ඔහු පසුවීම බවද ජවිපෙ නායකයා සඳහන් කළේය.


දෙනියාය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad