"රට ආදරය කරන ආණ්ඩුවක් හදන්න පුළුල් ජනමතයක් ගොඩනඟනවා" - රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 3, 2019

"රට ආදරය කරන ආණ්ඩුවක් හදන්න පුළුල් ජනමතයක් ගොඩනඟනවා" - රතන හිමි

ටට ආදරේ කරන අලුත් ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම සඳහා රටේ පුළුල් ජනමතයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ. අලුතින් බිහිකරනු ලබන ආණ්ඩුවෙන් ෂරියා නීති ප්‍රචාරය සඳහා යොදා ගනු ලබන බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අනිවාර්යෙන්ම රජයට පවරා ගන්නා බවද රතන හිමියෝ කීහ.


රාජගිරිය පිහිටි සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (2) පැවති මාධ්‍ය හමුවක් දී අතුරලියේ රතන හිමියෝ මේ බව සඳහන් කළහ.

වත්මන් ආණ්ඩුව වද පීදුණු ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුවේ ආයු කාලය තවත් මාස තුනකින් අවසන් වන බවත් රතන හිමියෝ වැඩිදුරටත් පැවසුහ.


No comments:

Post a Comment

Post Bottom Ad