එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් අයුරු සොයා සොයා බලන්නැයි ඊයේ දින සිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට දඬවම් දීමට එතරම් උනන්දුවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
කොලඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හැකි උපරිම උත්සාහ දරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය


No comments:
Post a Comment