එජාප අවසන් මහ සටනට දින දෙයි.. ජනාධිපති අපේක්‍ෂක 25 වෙනිදා.. කෘත්‍යාධිකාරිය 24 වැනිදා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 19, 2019

එජාප අවසන් මහ සටනට දින දෙයි.. ජනාධිපති අපේක්‍ෂක 25 වෙනිදා.. කෘත්‍යාධිකාරිය 24 වැනිදා..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලබන බදාදා දිනයේ නම් කරන බව එම පක්ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටියේය.



දැනට විදෙස්ගතව සිටින සියළු එජාප මැති ඇමතිවරුන්ට මෙරට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

ඒ අනුම ඔවුන් ලබන සඳුදා දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද සිරිකොත ආරංචි මාර්ග පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම එළැඹෙන 24 වැනි අගහරුවාදා දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad