ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් ජනපති මෛත‍්‍රීට තවත් දින 57යි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 20, 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් ජනපති මෛත‍්‍රීට තවත් දින 57යි

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලෙස නොවැම්බර් 16 වැනිදා යයි මැතිවරණ කොමිසම විසින් දැනටමත් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. යම් ලෙසකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනොත් හා අධිකරණයෙන් වාරණ නියෝගයක් නොලද හොත් ඔහුට තම ධුර කාලය අවසන් කිරීමට ඇත්තේ නොවැම්බර් 16 වනදා දක්වා දින 57 ක කාලයක් පමණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වන ලෙස ඒකමතිකව අත්සන් කරන ලද යෝජනාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට භාර දී තිබේ.

නමුත් මේ වනතෙක් ජනාධිපති ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර නැත.


No comments:

Post a Comment

Post Bottom Ad