එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටද අගමැතිවරයා සූදානම් වන බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මෙම කටයුත්තට දැඩි විරෝධය පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරි පැය 72 ඇතුළත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් නොකළහොත් කොළඹ වටලන බවයි.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිසේතම සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදෙන ස්ථාවරයක අගමැතිවරයා සිටින බවයි.


No comments:
Post a Comment