ජනපති බෝරා සමුළුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 4, 2019

ජනපති බෝරා සමුළුවට

පුරා දින 10 ක් තුළ පැවැත්වෙන බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවේ සිව්වැනි දිනය වූ ඊයේ (04 වැනිදා) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වී සුබ පැතුම් එක් කළේය.

බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා මස්ජිද් ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගෙන මෙම සමුළුව පැවැත්වේ.

සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා එහි සංවිධායකයන් විසින් පිළිගත් අයුරු ඡුායාරූපයේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad