මව් පදවියට සුදානම් වෙන ඕෂදී අලුතින්ම කරපු ෆොටෝ ෂූට් එක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 18, 2019

මව් පදවියට සුදානම් වෙන ඕෂදී අලුතින්ම කරපු ෆොටෝ ෂූට් එක

ඕෂදී හිමාෂා කියලා කියන්නේ ගොඩක් අයගේ ආදරය දිනාගත්ත තාරකාවියක්. කුලුඳුලේම මව් පදවියට සූදානම් වන ඕෂදී තමන්ගේ සැමියා මනෝජ් එක්ක පහුගිය දවසක බොහොම අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා.

මව් පදවියට සුදානමින් ඉන්න නිසාම වෙනදා තරම්ම ක්ෂේත්‍රයේ වැඩවලට සහභාගී නොවුන නිසා ඕෂදී මේ කරලා තිබුන ෆොටෝ ෂූට් එක ගොඩක් අයගේ අවධානය දිනාගන්න සමත් වෙලා තියනවා. 

මේ වෙද්දී ඒ ඡායාරූප එකතුව අන්තර්ජාලයට මුදාහැරලා තියනව වගේම ඒ වෙනුවෙන් අයගේ ආදරණිය රසිකයන් බොහොම අපූරු සුබ පැතුම් එකතු කරලා තිබුනා. ඉතින් තව නොබෝ දවසකින් දෙමව්පියන් වෙන්න යන මේ ආදරණිය යුවලට අපිත් හදවතින්ම සුබ පතන අතරේ මේ ඡායාරූප එකතුව නැවත වරක් බලාගන්න ඔන්න අපි ඔයාලට අවස්ථාව උදාකරලා දුන්නා. 















No comments:

Post a Comment

Post Bottom Ad