මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද වාර්තා වේ.


No comments:
Post a Comment