"සජිත්ගේ කතා කටට එනවාට කියන ඒවා මිස එය මහ පොළොවේ සිදුකළ නොහැකියි."- ෆීලඩ් මාෂළ් සරත් ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 3, 2019

"සජිත්ගේ කතා කටට එනවාට කියන ඒවා මිස එය මහ පොළොවේ සිදුකළ නොහැකියි."- ෆීලඩ් මාෂළ් සරත් ෆොන්සේකා


Loading...
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ප්‍රකාශයක් කිසි විටෙක ප්‍රායෝගික නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලඩ් මාෂළ් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

දෙරණ රූපවාහිනියේ ‘360’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වැඩසටහනේදී සැලකිය යුතු කාලයක් ෆොන්සේකා මහතා විසින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි විවේචන එල්ල කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ කතා කටට එනවාට කියන ඒවා මිස එය මහ පොළොවේ සිදුකළ නොහැකි කතා බවද ඔහු සිටින්නේ ප්‍රායෝගික නොවන අදහස් ගොන්නක බවද ඔහු උදාහරණ රාශියක් සහිතව පෙන්වීය.
සම්පූර්න වැඩසටහන මෙතනින්
-lankasinhalnews

No comments:

Post a Comment

Post Bottom Ad