ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරි සතියේ දී රාජ්‍ය සේවා කොමිසමෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් කරනු ඇති බව වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් නඩු නොපවරන බවත් ඇවන්ගාඩ් නඩුවද පවරන ලද්දේ දේශපාලන බලපෑම හේතුවෙන් බවත් ඇය එහිදී සඳහන් කර තිබුණු අතර සමාජ ජාල මගින් එය වේගයෙන් සංසරණය විය.
කෙසේ වෙතත් මෙම හඬ පටය සත්‍ය එකක්දැයි සොයා බැලීමට කටයුතු කරන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල සදහන් කලේය.


No comments:
Post a Comment