ඉදිරියේදී මැතිවරණ කොමිසම රැස් වී මීට අදාළ තීන්දු ගනු ඇති බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට විශේෂ අංශයක් පවා මේ වන විට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති බවත් පැවසේ.
මැතිවරණ පනතින් යම් පුද්ගලයකු දඬුවමකට යටත් වුව හොත් ඡන්ද අයිතිය අහිමි කිරීම ඇතුළු ප්‍රජා අයිතීන් අහෝසි කිරීමට හැකියාවක් ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝනය කරන සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන අයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සහකාර සහ අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන්ට 'සාම නිලධාරී' බලය ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් ඇති බවත් මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියකු පැවසීය.


No comments:
Post a Comment