එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක හමුවක් අද දිනයේ ද පැවැත්වීමට නියමිතය.
ඉදිරි ජනාධිපති ජාතික අපේක්ෂකයා නම් කිරීම පිලිබදව මෙම හමුවේදී සාකච්චා කරනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙම දෙදෙනාම ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට ඉදිරිපත්වන බවත් දැනටමත් පවසා ඇත.
මේ අතර කථානායක කරු ජයසූරිය මෙන්ම ඇමති දයා ගමගේ මහතා ද ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා කැමැත්තෙන් පසුවන බවද වාර්තා වේ.
Saturday, September 21, 2019
මම ඉල්ලනවා.. මමත් ඉල්ලනවා..- රනිල්-සජිත් තනිව අද ජනාධිපති අපේක්‍ෂත්වයට සාකච්චා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment