mohan de silva - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 19, 2019

mohan de silva

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කෝප් කමිටුව රැස්ව තිබෙනවා.

ඉකුත් සමයේ ක්‍රිකට් ආයතනයේ සිදුවූ  මුල්‍ය අක්‍රමිකතා  පිලිබඳ විමර්ශනය කිරීමට මෙම කෝප් කමිටුව කැඳවා තිබෙනවා.

මේ අතර මෙම පරීක්ෂණ සිදුවන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා.

මේ පිළිබඳව විමසීමට ගිය මාධ්‍ය වේදියෙකු හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා දැක්වුවේ යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ.

මාධ්‍යවේදියා නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙන මොහාන් ද සිල්වා මෙලෙස පවසනවා.

"පුලුවන්නම් හිරේ දාන්න . අපි බය නෑ "

මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad