එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වන බව ඔහුට සමත් ආරංචි මාර්ග වාර්තා කරයි.
බොහෝ දුරට ඔහු ආජන්ටිනාවට ස්ථිර පදිංචිය සඳහා යනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසීය.
ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතාට දැඩි විවේචනයන් සජිත් පිල මෙන්ම රනිල් පිලෙන්ද එල්ල වෙමින් ඇත.
බුද්ධාගමට අපහාස කිරීම හේතුවෙන්ද ඔහු බෞද්ධ සමාජයේ දැඩි විවේචනයට ලක්විය.
Tuesday, November 26, 2019
හතර අතින් බැනුම් වැඩි වී මංගල රට හැර, ලෝක ගෝලයේ එහා කෙලවරේ පදිංචියට යයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment