"එජාපයට 113 හදා ගන්න TNA සහාය නැවත ලබාදෙනවා."- පා.ම එමි.ඒ සුමන්තිරන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 22, 2019

"එජාපයට 113 හදා ගන්න TNA සහාය නැවත ලබාදෙනවා."- පා.ම එමි.ඒ සුමන්තිරන්

එළබෙන  මහාමැතිවරනයේදි එක්සත් ජාතික පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත්  දෙමළ ජාතික සන්ධානය නැවත වරක් හවුල් ආන්ඩුවක් පිහිටුවීමට සහාය ලබාදිමට සුදානමි බව පා.ම එමි.ඒ සුමන්තිරන් පවසයි.එසේ එ.ජා.පෙ සහාය ලබාදෙන්නේ නව ව්‍යාස්ථාවක් මගින් 13න් ඔබිබට ගිය බලය බෙදිමක් මගින් උතුරු පළාතේ ප්‍රශ්නයට විසදුම ලබාගැනිමට බව මන්ත්‍රිවරයා  ඊයේ(22)යාපනය කයිටිස් හි ටී.එන්.ඒ පක්ශ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසිය.
-සුරේශ් සිවකුමාර්.

No comments:

Post a Comment

Post Bottom Ad