ඇමරිකානු මිලේනියම් ගිවිසුම ඉදිරි මහ මැතිවරණයෙන් පසු අත්සන් කිරීමට සූදානමක් ඇති බවද කී ඔහු ජනාධිපතිවරණ වේදිකාවේ මේ ගැන මහ හයියෙන් කෑ මොර දුන් බව ද සඳහන් කළේය. අද වන විට ඒ ගැන සහ දමා හෝ ප්‍රකාශයක් සිදුකර ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව අද කරමිනි මේ මැතිවරණයේදී පොරොන්දු වූ දේවල් නොවන බවද ඔහු පැවසීය.


No comments:
Post a Comment