සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි


ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ නුවරඑළියේ පිහිටා තිබූ ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ  අවි පුහුණුව ලැබූ සැකකරුවන් 64 දෙනෙකු මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද පෙරවරුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ.සී. රිස්වාන් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

No comments:

Post a Comment

Post Bottom Ad