ශ්‍රී ලංකාවේ නීතියට අනුව ඒ ආකාරයෙන් කිසිවකුට කටයුතු කල නොහැකි බවද ඇමැතිවරයා දැනුම් දී ඇත.
අදාළ කාන්තාව විශේෂ ගුවන් ගුවන් යානාවකින් ස්විට්සරලන්තය බලා ගෙන යාමට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.
ඇමතිවරයාගේ මෙම දැනුම් දීම හේතුවෙන් ස්විට්සරලන්ත තානාපති කාර්යාලය දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තාවෙයි.
දැනටමත් එරට රජය විසින් කොළඹ තානාපතිවරයාගෙන් සිදුවීම් සම්බන්ධයෙන් කරුණු විමසා ඇතැයි ද දැනගන්නට ඇත.


No comments:
Post a Comment