ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.
එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළේය.
-lankacnews
Tuesday, December 3, 2019
Home
දේශපාලන
ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ,ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි.
ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ,ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment