හමිබන්තොට එජාප දිස්ත්‍රික් සංවිධායක පා.ම සජිත් ප්‍රේමදාස මහාතා තිස්සමහාරාම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වි කොළඔ දිස්ත්‍රික්කයේ මැදකොළඔ ආසනයේ එජාප සංවිධායක ධුරය ලබාගැනිමට නියමිත බව ෙද්ශපාලන ආරන්ංචිමාර්ග පවසයි.මීට ප්‍රධාන හේතුව වි තිබෙන්නේ පසුගිය මැතිවරනයේදි හමිබන්තොට දිස්ත්‍රික්කයේ ජන්ද පදනම දැඩි පසබෑමකට ලක්වීම බව පවසයි.
Tuesday, December 3, 2019
සජිත් හමිබන්තොටට සමුදෙයි කවදත් දිනන මැදකොළඔට පනි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment