එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන මංගල සමරවීර සහ රන්ජන් රාමනායක මහත්වරුන්ට නාමයෝජනා ලබා නොදීමට තීරණය කරනු ඇති බව මින් වීමට ඉඩ ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් දැනටමත් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාට මේ ගැන ඉල්ලීම් කර ඇත.
ජනාධිපතිවරණය ආසන්න කාලයේ දී මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සංඝරත්නයට විවිධ ආකාරයේ අපහාස උපහාස කරමින් අදහස් පළ කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට බෞද්ධ ඡන්ද පදනම දැඩිලෙස අඩු වූ බව ඔවුන් සඳහන් කර තිබේ.
මේ අනුව ඉතා ඉක්මනින්ම අදාළ ලැබූ මෙම දෙදෙනා සම්බන්ධයෙන් තීන්දු කිරීමට කටයුතු සිදු වෙමින් තිබේ
එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්වරයා මෑතකදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එජාපයේ බෞද්ධ ඡන්ද පදනම විශාල ලෙස පහත බැස ඇති නිසා මීලග මහ මැතිවරණයට පෙර පක්‍ෂය බුද්ධාගම වැලද ගන්නා බවයි.
Monday, December 2, 2019
මංගල-රන්ජන් එජාපයෙන් කැපේ.. මහ මැතිවරණයට නාමයෝජනා නොදේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment