19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි අඩුපාඩුකම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
එම පක්ෂ නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් අතර සමබරතාවයක් තිබීම අවශ්‍ය වන බවය.
ඔහු මේ අදහස් පළකරන ලද්දේ මහ මැතිවරණයෙන් පසු 2/3 බලයක් ලදහොත් 19 සංශෝධනය අහෝසි කරන බවට ජනාධිපතිවරයා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයෙන් පසුවයි.
Monday, December 2, 2019
gotabaya rajapaksha and rauff hakeem
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment