රාජිතට අසාධ්‍යයි - දැඩි සත්කාර ඒකකයට මාරු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

රාජිතට අසාධ්‍යයි - දැඩි සත්කාර ඒකකයට මාරු කරයි

ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (29)  පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අද පස්වරුවේ ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කිරීමට සූදානම් වුවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එම උත්සාහය ව්‍යවර්ත විය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා හෙට දක්වා බන්ධනාගාර ගතව සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad