පක්ෂයේ ප්‍රබලයන් විතරක් එකතු කරගෙන රනිල් අද සාකච්ඡාවක ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 29, 2019

පක්ෂයේ ප්‍රබලයන් විතරක් එකතු කරගෙන රනිල් අද සාකච්ඡාවක !

ක්ෂයේ ප්‍රබලයන් විතරක් එකතු කරගෙන රනිල් රහසේම සාකච්ඡාවක !එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පිටකෝට්ටේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී විශේෂ මන්ත්‍රි හමුවක් පැවැත්වීමට නියමිතය.

මෙම එජාප මන්ත්‍රි රැස්වීම සඳහා පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ආරාධනා කර නොතිබුණද පක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසකට ආරාධනා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගෙන් විමසීම් කළ අතර ඇතැමුන් කියා සිටියේ තමන්ද ඊට සහභාගි වන බවයි. තවත් මන්ත්‍රිවරුන් පිරිසක් කියා සිටියේ එවැනි රැස්වීමකට ආරාධනා තාමත් නොලැබුණු බවයි.

මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad