චම්පික තවත් හිරවෙයි.. අනතුරේ සාක්‍ෂි වෙනස් කිරීම ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරන්න නියෝග කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

චම්පික තවත් හිරවෙයි.. අනතුරේ සාක්‍ෂි වෙනස් කිරීම ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරන්න නියෝග කෙරේ !

වැඩ තහනම් කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත ජයසුන්දර ගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අධිකරණය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මහතාට අදාල සිදුවීම සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතය.

2016 වසරේදී රාජගිරිය සරණ පාර හන්දියේදි සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් සාක්‍ෂි වෙනස් කලේ යයි එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ඔහුටද චොදනා එල්ල වී ඇති නිසා මෙසේ ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad