ගුරු විද්‍යාපීඨ,විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

ගුරු විද්‍යාපීඨ,විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය.

සියලු රජයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරිමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කල කැබිනටි පත්‍රිකාවට අනුමැතිය හිමිවි තිබෙනවා.ඒ අනුව දැනට විද්‍යාපීට තුල නේවාසිකව අධ්‍යන කටයුතු කරන සියලු ශික්ශනලාභි ගුරු සිසුන් ගේ වර්ශ 2ක පුහුනුව වසර 3ක් දක්වා දිර්ඝ කර සීමාවාසි පුහුනුවද අවසානයේ ජාතික අධ්‍යාපන වෙදි උපාධියක් පිරිනමන බව අධ්‍යාපන අමාත්‍යංශ විද්‍යාපීඨ අංශයේ ජේශ්ඨ නිළාරියෙක් අප කල විමසීමකදි පැවසීය.
උපුටාගැනිම - ලංකාලෝඛය. 

No comments:

Post a Comment

Post Bottom Ad