වෙන ලකුණු බැ.. මහ මැතිවරණයට පොහොට්ටුවෙන්.. විමල්ට, ගම්මන්පිලට විරුද්ද වෙමින් ප‍්‍රසන්න කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

වෙන ලකුණු බැ.. මහ මැතිවරණයට පොහොට්ටුවෙන්.. විමල්ට, ගම්මන්පිලට විරුද්ද වෙමින් ප‍්‍රසන්න කියයි..

මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ යුත්තේ පොහොට්ටු ලකුණින් බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පොහොට්ටුවට තිබූ ජනතා පදනම හේතුවෙන් අනෙක් දේශපාලන පක්ෂවලට ද පොදුජන පෙරමුණ සමග එක්වීමට හැකි වූ බව ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ ආණ්ඩුවේ ප්‍රබලයන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ මීළඟ මැතිවරණය තරග කල යුත්තේ එකඟ වූ පරිදි වෙනත් පොදු ලකුණකින් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad