ජනාධිපති ඝාතනයට කුමන්ත‍්‍රණ කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරයෙක්.. සැකකරුවන් සියල්ල පාපොච්චාරණය කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

ජනාධිපති ඝාතනයට කුමන්ත‍්‍රණ කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරයෙක්.. සැකකරුවන් සියල්ල පාපොච්චාරණය කරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසති.

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් ඒ බව පැහැදිලිවම හෙළිකර ඇතැයි උන්වහන්සේ සඳහන් කලහ.

අදාල මන්ත‍්‍රීවරයා වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන්ගේ හැඩරුවට සමාන අයෙක් යයිද සුදත්ත හිමියෝ පැවසූහ.

පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad