ජයලත් මනෝරත්න ශූරීන් පිළිබඳ අසත්‍ය පුවතක් සමාජමාධ්‍යයේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 3, 2019

ජයලත් මනෝරත්න ශූරීන් පිළිබඳ අසත්‍ය පුවතක් සමාජමාධ්‍යයේ

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න ශූරීන් අභාවප්‍රාප්ත වී ඇතැයි අසත්‍ය පුවතක් මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වෙනවා.

එම පුවත අසත්‍ය පුවතක් වන අතර එතුමන් මේ වනවිට රෝගීව ප්‍රථිකාර ලබමින් සිටියි.

එම නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙසට අප ඒ මහතාගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad