ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
අමාත්‍ය ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් කණගාටු නොවන්නේදැයි විමසූ අවස්ථාවේදී "නෑ, මට ජනාධිපතිකම හම්බවුණානෙ ... ගෝඨාභය මහත්තයා ජනාධිපති කියන්නෙ මං ජනාධිපති වුණා වගේ තමයි. අනිත් එක මම ඇවිල්ලා කැබිනට් මණ්ඩලය අඩුකරන්න කියලා කෑගහපු මිනිහෙක්. ඉතිං මං ඒකට සන්තෝසයි" යනුවෙනුයි ඒ මහතා පිළිතුරු ලබාදුන්නේ.
එසේම ජනතාව ව්‍යාකූලත්වයට පත් නොකර ඉදිරි මහමැතිවරණය සඳහා ද පොහොට්ටුව ලකුණින්ම තරගවැදිය යුතු බව ද ඒ මහතා එහිදී අවධාරණය කළේය.


No comments:
Post a Comment