පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 3, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

ත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා මියගොස් ඇත්තේ.

මියයනවිට ඒ මහතා 57 හැවිරිදි වියේ පසුවූවා.

No comments:

Post a Comment

Post Bottom Ad