ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් අපේක්ෂක නාම ලැයිස්තු සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලදහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වීම සඳහා මෙම සූදානම් කිරීම සිදු කරමින් සිටී.
එක්සත් ජාතික පක්ෂයේ ඇති නායකත්ව අර්බුදය තවදුරටත් කල් ගත කිරීම මගින් තම පාර්ශවයට අවාසිදායක බව ඔවුන්ගේ තක්සේරුවයි.
ජනාධිපතිවරනයේදී මෙම කල්මැරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අවාසිදායක වූ නිසා මහමැතිවරණයේදි නැවතත් එම තත්ත්වයට මුහුණ දිය යුතු නැති බව ඔහුගේ අදහසයි.
-lankasinhalanews.
Monday, December 2, 2019
වෙනම පක්‍ෂයක් සූදානම්,මහ මැතිවරණයට වෙනම තරග වදින්න සජිත් පිල නාම යෝජනා සකසයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment