highway accident - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

highway accident

ක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය ආසන්නයේදී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් විදේශිකයෝ තිදෙනෙක් ඇතුළු 4 දෙනෙකු මියගොස් ඇත.

තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත රෝහල්ගත කර තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇති අයගෙන් තිදෙනෙකු එක් පවුලක සාමජිකයන් වූ ඉන්දීය ජාතිකයන්ය.

අනතුර සිදුව ඇත්තේ ගාල්ලේ සිට කොළඹ දෙසට දක්වා ධාවනය වූ වෑන් රථය එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙනි.

අනතුර සිදු වූ ස්ථානයේ දීම තිදෙනෙකු මියගොස් ඇති අතර කරාපිටිය රෝහලේදී තවත් පුද්ගලයකු මියගොස් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad