13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝටභය රාජපක්‍ෂ මහතා පැවසීය.
ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කලේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම් ගත යුතු යයිද ඒ මහතා සදහන් කලේය.
13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත් එහි ක‍්‍රියාත්මක කල හැති කොටස් දැනටමත් ක‍්‍රියාත්මක බවත් පොලිස් බල තල ලබා දීමේ ගැටළුවක් ඇති බවත් පවසන ජනාධිපතිවරයා මෙම සංශෝධණයට විකල්ප ගැන සාකච්චා කිරීමට සූදානම් බවත් පවසා ඇත.
දෙමල දේශපාලඥයක් නිදහස ලැබුන දින සිට යතාර්ථය තේරුම් නොගෙන කටයුතු කල බවත් සාමාන්‍ය දෙසල ජනතාවට උවමනා වී ඇත්තේ සියළු ජනතාව සමග සාමකාමීව ජීවත් වීමට යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.
Sunday, December 1, 2019
president gotabaya in India media conference
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment