හලාවත කරුකුපනේ සංචාරක හෝටලයක 25 වැනි දින සවස නවාතැන්ගත් අයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයකින් මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල පදිංචි 24 හැවිරිදි අයෙකි.
මියගිය අය සමග තවත් තිදෙනෙක් නවාතැන් ගැනීමට පැමිණ ඇති අතර ඉන් දෙදෙනෙක් කාන්තාවෝ වෙති.
රෝගී තත්ත්වය රාත‍්‍රි 10.00 ට පමණ උත්සන්න වීම හේතුවෙන් හලාවත මහ රෝහලට ගෙනැවිත් තිබේ. ඒ වන විට ඔහු මියගොස්ය.
මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය 26 දින පැවැත්වීමට කටයුතු කර තිබිණි.
ඒ. යූ. ගුණපාල - හලාවත අධිකරණ
-Divaina
Tuesday, January 28, 2020
ලැගුම්හලේ කතුන් දෙදෙනකු සමග රාත‍්‍රිය ගතකළ 24 හැවිරිදි තරුණයා මරුට.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment