කොරෝනා වනසන විසදුම ලාංකිකයෙන් සොයාගනී,ඇමරිකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාවද පිලිගනී.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 28, 2020

කොරෝනා වනසන විසදුම ලාංකිකයෙන් සොයාගනී,ඇමරිකාව, එංගලන්තය, ජපානය, ඉන්දියාවද පිලිගනී.[Video]

වාතයේ ඇති වෛරස් සහ බැක්ටීරියා සියල්ල ඉවත් කරන විසඳුමක් ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතා විසින් සොයාගෙන ඇත.

ඔහු සඳහන් කරන්නේ තමන් විසින් හදුන්වා දුන් මෙම නව නිෂ්පාදනය මගින් වාතයේ ඇති කොරෝනා වෛරසය ඕනෑම බැක්ටීරියා සහ වෛරස් වර්ගයක් ඉවත් කරන බවයි.

මෙම නිර්මාණය සඳහා තමන්ට එක්සත් ජනපදය විසින් ලබාදුන් පේටන්ට් බලපත්‍රයක් ද ඇතැයි ඔහු සඳහන් කරයි.

එංගලන්තය, ජපානය, ඉන්දියාව යන රටවල් මෙම නිර්මාණයෙන් වයිරස් තුරන් කිරීමට අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු සඳහන් කරයි.

මෙය තමන් විසින් නිෂ්පාදනය කරන ලද්දේ මීට වසර 7 කට පෙර බව ද ඔහු පෙන්වා දෙයි.
-cnews.

No comments:

Post a Comment

Post Bottom Ad