69 ලක්ෂයක් නිල ඇඳුම් දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි එපා කිව්වා! පාර්ලිමේන්තු බලය අපට ලබා දීම 69 ලක්ෂයේ යුතුකමක්! – සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

69 ලක්ෂයක් නිල ඇඳුම් දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි එපා කිව්වා! පාර්ලිමේන්තු බලය අපට ලබා දීම 69 ලක්ෂයේ යුතුකමක්! – සජිත්

මේ රටේ පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය, නිල ඇඳුම් දෙකක් සපත්තු කූට්ටමක් ලබා දීමේ තම වැඩපිළිවෙළ සහ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළ 69 ලක්ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රටේ ගොවි ජනතාව බහුල දිස්ත්‍රික්කවල ජනතාව තමන් විශ්වාස නොකළ බව ද ජනතාව සිය සංවර්ධන වැඩපිළිවෙළල ප්‍රතික්ෂෙප කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

ජනතාවට සහන ලබා දෙන යෝජනා සම්මත වන පාර්ලිමේන්තුවේ බලය හෝ තමන්ට ලබා දීම 69 ලක්ෂයක් ජනතාවගේ යුතුකම බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad